විභාග සාර්ථකත්වය සහ විශිෂ්ඨ ප්‍රතිඵල සඳහා සම්පූර්ණ සහය ලබාදීම
Final Paper වැඩසටහන සමග විභාග මට්ටමේ ප්‍රශ්නපත්‍ර රැසක් සුවිශේෂී සම්මන්ත්‍රණ මාලාවක් සමග විභාගයට විශිෂ්ඨ පෙරහුරුවක් ලබාදීම
100% සමස්ථ ප්‍රතිඵලය අණ්ඩව රදවා ගනිමින් විශිෂ්ඨ ප්‍රතිඵල සමග විශ්වාසය දිනූ විද්‍යාව පන්තිය
විභාගයට සූදානම් වීම සඳහා අවශ්‍ය සියලුම පහසුකම් සහිත විශිෂ්ඨ ඉගැන්වීම් වැඩසටහන
සිද්ධාන්ත පන්ති
විෂය නිර්දේශයේ සියලුම සිද්ධාන්ත අංගසම්පූර්ණ ලෙස ආවරණය කරන, විශේෂ ක්‍රමවේද ඔස්සේ සිදුකරන ඉගැන්වීම් ක්‍රියාවලිය
සම්මන්ත්‍රණ මාලාව
විභාගය අරමුණු කරගනිමින් පවත්වන, නැවත විෂය කරුනු සිහිපත් කරවන, විශාල සිසුන් සංඛ්‍යාවකගේ සිහින යථාර්ථයක් කළ විශේෂ සම්මන්ත්‍රණ මාලාව
ප්‍රශ්න පත්‍ර පුහුණුව
විභාගයට සූදානම් කරවීම වෙනුවෙන්ම පවත්වන ප්‍රශ්න පත්‍ර ලියවීම, සාකච්ඡා කිරීම හා අධීක්ෂණය
සිසු වාර්තා පොත
විෂයෙහි නිපුණතාවය සෑම පෙරහුරු විභාගයකදීම අධීක්ෂණය කිරීම
Outstanding Results
F → B, C → A ලෙස ප්‍රතිඵල වල දැවැන්ත පෙරලියක් ඇතිකළ ආසහිතෙන Science පන්තිය
About the Teacher

2020
A/L Biology
2020 වසරේ ජීව විද්‍යා අංශයේ උසස් පෙල විභාගයට පෙනී සිටින ඔහු මේ වනවිට රසායන විද්‍යාව පිලිබදව ගුරු උපාදිය සම්පූර්ණ කරමින් සිටී.
ඉතා කෙටි කාලයකින් පන්තිය සාර්ථක වීමට හේතුව වනුයේ ඔනෑම මට්ටමක දරුවකු හට විෂය තේරුම් කරදීමට ඔහු දක්වන සුවිශේෂී දක්ෂතාවයි.
2020 උ.පෙ.
ජීව විද්‍යා
රසායන විද්‍යාව
උපාදිධාරී
What Our Students Say
"සර්ගෙ පන්ති එන්න කලින් S එකක වගේ හිටියෙ. සර් නිසා තමයි B එකක් ආවෙ. සර් උගන්වන දේවල් හොඳට තේරෙනවා. අපි කොච්චර ප්‍රශ්න ඇහුවත් උත්තර කියලා දුන්නා."
බප/ජය මහාමායා බාලිකා විද්‍යාලය
2024(2025) O/L batch
"I appreciate all the time, effort, and care you put into helping me learn and grow. Your support and encouragement mean so much, and I'm truly grateful to have had you as my teacher."
Pannipitiya Daramapala College
2024(2025) O/L batch